Bhagavan Sri Sathya Sai Baba

Bhagavan Sri Sathya Sai Baba

Saturday, April 9, 2011

සත්‍ය ශ්‍රී සායි බාබාතුමාට ඉක්‌මන් සුවය පතා


බලවත් ලෙස රෝගාතුරව රෝහල්ගත කර සිටින සත්‍ය ශ්‍රී සායි බාබාතුමාට ඉක්‌මන් සුවය පතා එතුමාගේ බැතිමත්තු මේ දිනවල සෙත් පතති. ඡායාරූප යේ දැක්‌වෙන්නේ එතුමාගේ බැතිමතෙකු වන කුඩා දරුවකු සෙත් පැතීමේ අවස්‌ථාවකට එක්‌ව සිටි අයුරුය. ඡායාරූප අනුග්‍රහය - ඒ. පී.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.